රජයේ සේවකයන්ට වාහන ආනයනය කිරීම සඳහා වසර 10කට එක් වාහන බලපත්රයක් බැගින් ජීවිත කාලයට වාහන බලපත්ර දෙකක් ලබා දෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් පැවැසීය.
රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්රය අහෝසි කිරීමට තීරණය කළේ බස්නාහිර පළාතේ වාහන තදබදය අවම කිරිමට බවත් ඔහු පැවැසීය.