පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී. රංගා මහතාගේ මෝටර් රථය අද පෙරවරුවේ ගිනි ගෙන තිබේ.
මහනුවර - යාපනය මාර්ගයේ නාවුල ප්ර දේශයේදී ඔහුගේ මෝටර් රථය ගිනිගෙන තිබෙන අතර මන්ත්රීවරයා හා එම අවස්ථාවේ වාහනයේ ගමන්ගත් ආරක්ෂක නිලධාරින් දෙදෙනාටද අනතුරින් හානියක් වී නැත. ගින්නට හේතුව මෙතෙක් ආවරණය වී තැත.
.jpg)
නාවුල ඉන්දික