එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම යුරෝපා අධිකරණයේ තීරණයක් මිස දේශපාලන තීන්දුවක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම තීණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට කළ හැකි දෙයක් නොමැති බවත්, රට තුළ සිදුවන සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින බවත් වනිගසූරිය මහතා පැවසුවේ අද (23දා) පැවැති මාධ්‍ය හමුවකදීය.