www.ada.lk
2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
(VIDEO) යුක්රේනයේ අවි ගබඩාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් ර ඒ අවට වෙසෙන 20000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කර ඇති බව වාර්තා වෙයි. පිපිරීම් කිසියම් පිරිසකගේ කඩාකප්පල්කිරී වැඩක් බවට අණාවරණය වී ඇති අතර කිසිවෙකුත් ජිවිතක්ෂයට පත්ව නොමැති බවද වාර්තා වෙයි. යුක්රේනයේ පවතින විශාලම අවි ගබඩාවේ මෙම ගින්න හටගෙන තිබෙයි.
යුක්රේනයේ බාලක්ලේයා ප්‍රදේශයේ අවි ගබඩාවක මෙම ගින්න ඇති තිබෙන අතර ඒ අවට වෙසෙන ජනතාවට ඉවත්වන ලෙසට නිවේදනය කිරීමත් සමග අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. ගින්න ඇතිව තිබෙන ප්‍ර දේශයේ කිලෝමීටර් හතක වපසරියකින් යුත් පිරිසක් එයින් ඉවත් කර තිබේ
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd