ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
යාල ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙකු වාහනයක ගැටීමෙන් මියගොස් තිබෙනවා . යාල කලාප අංක එක. ප්‍රදේශයේදී මෙම දිවියා මියගොස් සිට ඇත .මෙසේ මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වන ගැහැණු සතෙකු බවත් ගෙල ලෙදෙසේ සුසුම්නාව කැඩීම මියයාමට හේතුවී ඇතිබවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි .
ශ්‍රිලංකාවේ යාල , විල්පත්තු වැනි වනෝද්‍යාන තුල දුලබව දක්නට ලැබෙන දිවියන් යාල වනෝද්‍යාන තුළ ඇත්තේ 60 කට අඩු ප්‍රමාණයක් වේ. කෙසේ නමුත් සතුන් මේ අකාරයෙන් වාහනවල ගැටී මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බොහෝ වාහන වල වේගය නිසා වේ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොලොන්න කොස්තාපල්ගේ පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd