නොච්චියාගම, කරබෑව විහාරස්ථානය අසළදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදි කරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ (23දා) සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් හා අවුරුදු 23ක් වන තරුණයන් දෙදෙනෙකි.