මෝරා සුළි කුණාටුව අද (30දා) බංග්ලාදේශයට ඇතුල්වී දුර්වන වෙන බවත් දිවයිනට බලපා ඇති තද වැසි හා සුළං තත්ත්වය හෙට දිනයේ සිට අඩුවෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි අද දිනයේදීත් අහස වළාකුළින් බරව පවතින බවත් වැසි හා සුළං තත්ත්වයක අපෙක්ෂා කළ බවත් එම නිවේදනයේ වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්යහ, දකුණු හා වයඹ පළාත්වටත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කළ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.