ඉන්දීය අගමැතිතුමනි එට්කා අපමත බලෙන් නොපටවන්න, ඉන්දීය අගමැතිතුමනි කරුණාකර ශ්රී ලංකාවේ ස්වෛරීත්වයට ගරු කරන්නය යනුවෙන් සඳහා පෝසටර් ඇලවූ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කොළඹ නගරයේ මෙම පෝස්ටර් අලවා ඇති අතර බොරැල්ල පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මෙම පෝස්ටර් අලවා තිබේ.