ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදි ශ්‍රී ලංකා - චීන සබඳතා සඳහා බලපෑමක් ඇති නොවන බව චීන මාධ්‍ය වාර්තා කරයි.
සිංහුවා පුවත්සේවය වාර්තා කරන්නෙ මෝදිගේ පැමිණියත් ශ්‍රී ලංකා චින සබඳතා තවදුරටත් ශත්කිමත් වෙනු බවයි.
එසේම නව ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහා සහාය පළ කිරීමට චීනය සූදානම් බවද එම පුවත් සේවය පෙන්වාදෙයි.
එසේම චීනය තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දක්වන බවද පුවත් සේවය සඳහන් කරයි.