ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ සභානායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර තිබේ.
ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඇමතීමට මෙන්ම උතුරේ සංචාරයකට එක්වීමටද නියමිතය. ඉන්දීය අගමැතිවරයකු ලංකාවේ සංචාරය කරන්නේ වසර 27කට පසුවය.