ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහායදීම සඳහා එක්වූ වෙන්නප්පුව ප්රාදේශීය සභා මන්ත්රී ශිරෝන් ප්රනාන්දු (එ.ජ.නි.ස) මහතාට පහරදීමක් සිදුව තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
අද (01දා) දහවල් 1.00 ට පමණ වෙන්නප්පුව - බෝලවත්තේ පිහිටි මන්ත්රීවරයාගේ නිවසේදී මෙම ප්රහාරය එල්ල වී තිබෙන බව කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.