ශ්රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සබඳතා තර කර ගැනීමට චීන මහජන කොංගරත සය ඉතා කැමැත්තක් දක්වන බව චීන මහජන ජාතික කොංගරතර සයේ විධායක කමිටු සභාපති බෙජි යෑන්ග් මහතා ජනපතිට පැවසීය. චිනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපපාල සිරිසේන මැතිතුමා සහ චීන මහජන කොංගර නිසයේ විධායක කමිටු සභාපති බෙජි යෑන්ග් මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී ඔහු මේ බව පැවසීය. චීනයේ දියුණුව පිළිබඳව ලෝකයම බලා සිටින බවත් ඒ දියුණුවට ශරීුණු ලංකාව සුබපතන බවත් චීනයේ දේශපාලන කරබලාමය ගැන ඉගෙන ගැනීම ශරීහි ලංකාවට පමණක් නොව ලෝකයටම වැදගත් බව ද ජනාධිපති මෛතරීඒ පාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය. ජනාධිපති මෛතරීී පාල සිරිසේන මහතා විසින් චීන අගමැති ලී ක්වැන්ග් මහතාට ශරීධ ලංකාවේ සංචාරයක් සඳහා ද මේ අවස්ථාවේ ආරාධනා කරන ලදී.