නිරත දිග මෝසම් තත්ත්වය දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වී ඇති හෙයින් මුහුදු ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා පැයට කිලෝමීටර් 50-60 වේගවත් සුළං මෙන්ම, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මෙනම ගාල්ල සිට හම්බන්තොට හරහි මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
මේ පළිබඳව අවධානය යොමුකරන්නයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.