දවසේ(13) සවස් සහ රාත්‍රී කාලයේදී දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
ධිවර සහ නාවික ප්‍රජාවගෙන් ගම් සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.