කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමති ලෙසත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විදේශ කටයුතු ඇමති ලෙසත් ලෙසත් පත්කර තිබේ. මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළේය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය
මංගල සමරවිර - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
එස්.බී. දිසානායක - සමාජ සවිබල ගැන්වීම, ශුභ සාධන හා කඳුරට උරුම අමාත්‍ය
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න - කම්කරු, වෘත්තිය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය
මහින්ද සමරසිංහ - වරාය හා නාවික අමාත්‍ය
රවී කරුණානායක - විදේශ කටයුතු අමාත්‍ය
ගයන්ත කරුණාතිලක - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
අර්ජුණ රණතුංග - ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය
චන්දිම විරක්කොඩි - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
තිලක් මාරපන - ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර - ධීවර අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
.png)