මීරියබැද්ද වතුයායේ අතුරුදන්වූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් අටවැනි දිනට අද නිම කරනු ලැබූ අතර අද දින කිසිඳු මළ සිරුරක් සොයා ගැනීමට නොහැකිවිණි.
නැවතත් හෙට දිනයේදි සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. අද දිනයේ මෙහෙයුම් සවස 4.00 පසුවන තෙක්ම සිදුකරනු ලැබීය.
පාලිත ආරියවංශ/එස්.පී. නානායක්කාර