මීරියබැද්දේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් හෙට දිනයේ සිට නවත්වන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියයි. ඒ අනුව අදාළ මෙහෙයුම් නැවැත්වීමට අදාළ නියෝගය හෙට උදෑසන නිකුත් කරනු ඇත.
මිරියබැද්ද නාය යෑමෙන් පස් යට අතුරුදන් වූවන්ගේ මුළු සංඛ්‍යාව 37ක් බව පොලීසිය පවසයි.
එයින් මළ සිරුරු 12ක් සොයාගනු ලැබිණි.
සොයාගැනීමට නොහැකිවූ අනෙකුත් පුද්ගයන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට නියමිතය.