ප්‍රකට ව්‍යවසායිකාවක් මෙන්ම සමාජ සේවිකාවක්ද වන මිලීනා සුමතිපාල මහත්මිය අද (26දා) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූවාය. නියෝජ්‍ය කතානායක, ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුළු දරුවන් හත් දෙනෙකුගේ මවක් වන ඇය චිත්‍රපට නිශ්පාදිකාවක් ලෙසද සාර්ථක වූවාය.