අසත්‍ය ලේඛණයක් සකසා රුපියල් ලක්ෂ 20 වංචා කිරිම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවක් හඳුනාගැනිම සඳහා පොලීසිය සහාය ඉල්ලයි. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදුකරයි.
වරුණි රත්නප්‍රභා සල්ගාදු නම් ගලඋඩපාර, කොතලාවල, කඩුවෙල ලිපිනයේ සැකකාරිය පදිංචිව සිටි බව පොලීසිය පවසයි.
ඇය පිළිබඳව විස්තර දනනේ නම් 011 – 2852556/ 011-2818551 දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
.jpg)