ADA
www.ada.lk
2025 ජුනි මස 29 වන ඉරිදා
ඇලක බෝක්කුවක සිර වී තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද ( 20දා) හමුවූ බව පුලස්ති පුර පොලිසිය සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව පුලස්තිපුර තලපත්ආරුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එස්.වී තිලින දමිත් චන්ද්‍රපාල නමැති තරුණයෙකුගේ බව පොලීසිය පවසයි.
ඊයේ (19දා) පැවති මංගල සාදයකට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 12.45ත් 1.00 ත් අතර කාලය තුල පැමිණ මෙම ඇලේ දිය නෑමේදී මෙම අනතුර සිදු වන්නට ඇති බවත් මිය ගිය තරුණයා බීමතින් සිට ඇතැයි සැක කරන බව පරීක්ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසිය පවසයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුලස්තිපුර පොලිසිය සිදු කරනු ලබයි.
popular news
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
ඊශ්රායෙලයට ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙක් එල්ලා මරා දමයි
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd