බදුල්ල දිස්ත්රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්රදේශයේ ඊයේ (29දා) ඇතිවූ නායයෑමෙන් මිය ගිය එක් අයකුගේ අවමංගල කටයුතු සඳහා රුපියල් 15,000 ක මුදලක් ලබාදීමට රජය අදාළ බලධාරීන්ට දැනුම් දී තිබේ.
එම මුදල් දිස්ත්රික් ලේකම් මගින් පවුලේ ඥාතියෙකුට ලබාගැනීමට කටයුතු සැලසුම් කර තිබෙන බව ‘අද’ට වාර්තාවේ.