එංගන්තයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට මේ දක්වා හානියක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එහි ප්‍රකාශිකා මහීෂිනී කොලොන්නේ මහත්මිය ට්විටර් නිවේදනයකින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව එම ප්‍රහාරය හෙළා දකිනි බවත් ශ්‍රී ලංකාව ප්‍රහාරයට ගොඳුරුවූවහන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 22ක් පමණ ජීවිතක්ෂයට පත්විය.