ජනපතිවරණය ප්රකාශයට පත්කිරීමෙන් පසුව අද (03දා) දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්රියා 9ක් වාර්තා වී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
මෙහි ආසන්නතම සිදුවීම අද (03දා) අළුයම 2.30ට වාර්තා වී තිබේ.
ඒ දිවුලපිටිය ප්රදේශයේ කටවුට් එකකට විරෝධය ප්රකාශ කළ පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමයි.