පෙබරවාරි 10දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 54 ක් පොලීසියට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම පැමිණිලි අතර පහරදී තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 23 ක්, තුවාල සිදුකිරීමේ සිද්ධීන් 7 ක් හා නාමයෝජනා ලැයිස්තු පැහැරගැනීමක් ද තිබෙන බව ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.