www.ada.lk
2026 අප්‍රේල් මස 08 වන බදාදා
මැතිවරණ දෙපාර්තමේන්තුවට අවුරුදු 60 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් හා සමරු ලියුම් කවරයක් නිකුත් කිරීම අද (30දා) පෙරවරුවේදී සිදුවිය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේදී මෙය සිදු වූ අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් සමරු මුද්දර හා ලියුම් කවර අගමැතිවරයාට පිලිගැන්වීය.
මැතිවරණ කොමසාරිද් මහින්ද දේශප්‍රිය මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
රනිල්ට හර්ෂට ඇමති නලින්දගේ ස්තූතිය
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් විනාශ කළ බව ඉරානය කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd