2015 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනපතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ආසියානු මැතිවරණ කොමිසම, දකුණු ආසියානු මැතිවරණ කොමිසම, යුරෝපා මැතිවරණ කොමිසම හා පොදු රද මඬුළු මැතිවරණ කොමිසමෙන් නිරීක්ෂකයින් 50කට අධික පිරසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.