ශ්රී ලංකාවේ කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරේධතාවක් පවත්වන බව වාර්තා වෙයි. පසුගියදා මාලදිවයිනේදී ඝාතනයට ලක්වූ ප්රකට සමාජ ජාල ක්රියාකාරියෙකු වෙන යමීන් රෂීඩ්ගේ මරණයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.