බි්රතාන්ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට රාත්රී සමාජ ශාලාවකදී පහරදීමේ සිදුවීමට සම්බන්ධ මාලක සිල්වා හා සිටි තවත් පුද්ගලයන් සිවුදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතර මාලක සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෙකුද වන බව පොලීසිය කියයි.
සැකකරුවන් අද (17දා) අලුත්කඩේ පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිතය.