මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරිම සදහා ජනප්‍රිය රංගධර අනෝජා වීරසිංහ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
එක් වෙයි.මේ පිළිබඳව පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
එහිදී මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් යෝග ව්‍යායාම් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ අනෝජා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මෙතෙක් කල් මානසික සෞඛ්‍ය සේවාව සදහා විධිමත් සහයෝගයක් රජයෙන් නොලැබූ බවයි.