ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය පවත්ව තිබෙයි. එහි සභාපතිනී ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පත්ව සිටින්නීය. ලයනල් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, ගසාලි හුසෙන්, හා අම්බිකා සත්කුනනාදන් යන අය මානව හිමිකම් කොමිසම නියෝජනය කරති.