ජෙෂ්‍ය්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා අද (28දා) අභාවප්‍රාප්ත විය.
මිය යන විට හෙතෙම 75 වැනි විසේ පසුවිය.
ස්වාධීන රූපවාහිනී සේවයේ විමසුම වැඩසටහනේ පිටපත ලියූවේ ඔහු විසිනි.
ඔහු දිනමණ පුවත්පතේ හිටපු කතෘවරයෙකුද වෙයි.
පසුගිය දින කිහිපය තුළ හෙතෙම අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.