අද(19 දා) අලුයම සිදුවුන රියඅනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
ගිනිගත්හේන ඇල්ල උඩ ප්රදේශයේ සිට ගිනිගත්හේන නගරය දක්වා අධික වේගයෙන් ධාවනයවූ ත්රිරෝද රථයක් එම මාර්ගයේ කන්දක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි.