ADA
www.ada.lk
2025 අගෝස්තු මස 17 වන ඉරිදා
මාතර, ගබඩාවීදිය ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් හා දරු දැරියන් එක්ව සිදු කළ විරෝධතාවට පහර දීම හේතුවෙන් මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
විරෝධතාව හේතුවෙන් මාතර - කොළඹ මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර මෙයින් කෝප වූ රියදුරන් විරෝධතාකරුවන් පහර දෙන ලදී.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී තත්ත්වය සමතයකට පත්කළ අතර පසුව මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනය සඳහා විවෘත කරනු ලැබීය.
popular news
බැංකුවකින් රු.කෝටි 9ක් වංචා කළ සහකාර කළමනාකරු දැලේ
ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට
ජනාධිපති හිමිකම් පනත ගැන හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්
දකුණු කොරියාවේ ඉතිහාසයට එක්වන අත්අඩංගුවට ගැනීම
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අල්ලස් දැලේ
මාලිමාවේ මන්ත්‍රීගේ ප්‍රකාශයට වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd