එංගලන්ත අන්තර් සමාජ ක්රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි20 තරගාවලියේදී සසෙක්ස් කණ්ඩායමට ක්රීඩා කිරීමට ශ්රී ලංකාවේ මහේල ජයර්ධන ගිවිසුම් අත්සන්කොට තිබේ.
එම තරගාවලියේ පළමු තරග හත සඳහා ඔහු සසෙක්ස් කණ්ඩායමට ක්රීඩා කරනු ඇත.
සසෙක්ස් කණ්ඩායම හොඳ කණ්ඩායමක් බවත් මෙම වසරේදී විස්සයි20 ශූරතාව එම කණ්ඩායමට ලබාදීමට කටයුතු කරන බවත් මහේල සිය නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය.