සබරගමු පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර ඇති ගැටඹේ මැයි රැළියට එක්ව සිටියි. ඔහු එහිදි ජනතාව අමතමින් කරුණු දැක්වීමක්ද කළේය. ඔහුගේ පුත් මෙන්ම පාර්ලිමේන්ත් මන්ත්‍රී කනක හේරත් මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන රැළියට එක්ව තිබේ.