හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් රටවල්හි රාජ්‍ය ත්රාන්ත්රිකයක් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම හමුව පවත්වා ඇත. ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්චා පවත්වා ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව නිල තොරතුරු තවමත් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්ව නොමැත.