ඉදිරි මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයට එක්වෙනවානම්ද, එසේම එ් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය තෝරාගන්නවානම් සන්ධානයෙන් විරුද්ධත්වයක් නැති බව සන්ධාන මහ ලේකම්, පාර්ලිමෙන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ හවුල්කාර පක්ෂ සියල්ලම එක්ව තරග කරන බවයි.
.jpg)
.jpg)