www.ada.lk
2026 ජුලි මස 04 වන සෙනසුරාදා
හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සහ කොටගල රොෂිටා ගොවිපල ඉදිරිපිට හිටපු ජනපති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූප සහිත කටවුට් වල ඔහුගේ රුව පසුගිය ජනපතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත වසා දැමුවත් එම කටවුට් නැවතත් නිරාවණය කිරීමට අඹගමුව ප්‍රා දේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජා මහතා කටයුතු කරනු ලැබීය. පොලිතින් යොදා ගනිමින් මෙම කටවුට් වසා තිබූ අතර අද (21දා) එම පොලිතීන් ඉවත් කරනු ලැබීය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ගිංගඟේ පාවූ මළ සිරුර හඳුනාගනියි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd