ජාතික අධ්‍යාපනයේ පාලක සභාවෙන් මහාචාර්යය ජයදේව උයන්ගොඩ මහතා හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඉවත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ට ලිපි යවා ඇතැයි වාර්තා වෙනවා. අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේ ඔවුන්ට ලිපි යවා ඇති අතර බොහෝ දෙනෙකු මෙම තීරණයට විරෝධය ප්‍රකාශ කරයි.