www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
මහවැලි අධිකාරියේ සේවය කරන සේවකයන්ගේ යහපත උදෙසා එහි සේවක බඳවා ගැනීම් පටිපාටිය වෙනස් කිරීමට බලාපොරොත්තු වනබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී අද (21දා) පැවැති මහවැලි අධිකාරියේ උසස්වීම් හා නව පත්වීම් ලබාගත් නිලධාරීන් සමග වූ හමුවේදීය.
රටේ ඉදිරි සංවර්ධනය සඳහා භෞතික සම්පත් වර්ධනය මෙන්ම පුද්ගලයන්ගේ ආධ්‍යත්මික සංවර්ධනය සඳහාත් කළ යුතු බොහෝ වැඩ කොටසක් සියලු දෙනාට පැවරෙන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd