මහනුවර දිස්ත්‍රික්කයේ සන්ධාන ප්‍රබල දේශපාලඥයෙකුට අයත් බව කියන කන්ටේනර් බහාලුමක් සොයාගත් බව පොලීසිය කියයි.
මහනුවර අනියවත්ත ප්‍රදේශයේ නිවසක තිබී මෙම කන්ටේනර් බහාලුම සොයාගෙන තිබෙයි .
මේ දක්වා කරනු ලැබූ විමර්ශණ වලදී අති නවීන මුද්‍රණ යන්ත්‍රයක්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් ලිපිගොනු කිහිපයක් සොයාගත හැකිවූ බවද පොලීසිය කියයි.