ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා එළැඹෙන 30දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (23දා) නැවතත් නියෝග කළාය.
රුපියල් ලක්ෂ 96ක යකඩ වංචාවක් සමබන්ධයෙන් මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළේය.