මධ්‍යසාර හා බීර බෙදාහරින්නන් මත රුපියල් මිලියන 200ක සුරා බදු පැනවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අත්හිටවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) කටයුතු කළේය. නව රජයේ අතුරු අයවැයෙන් මෙම බද්ද මධ්‍යසාර හා බීර බෙදාහරින්නන් වෙනුවෙන් පැනවීය.