නීති විරෝධී මත්පෙති 70000ක් සමග සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (09දා) පස්වරුවේ වාරියපොළසී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වාරිපොළ පොලීසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහි වටිනාකම කෝටි 2ක් පමණ වෙතැයි පොලීසිය පවසයි.