විදේශ රැකියා සඳහා ඩුබායි බලා 40 ක පමණ පිරිසක් හෙට (28දා) දින මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වීමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. එම පිරිස හෙට ( 28දා) උදෑසන 7.30ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
.