මඩකලපුව නාවලඩියේ ධීවර රැකියාවේ යෙදෙන ධීවරයින්ගේ දැල්වලට මුහුදු නයින් විශාල ප්රමාණයක් හසුවී ඇතැයි ධීවරයො පවසති.
මුහුදු රළු ගැනීම නිසාත් මෙසේ සර්පයින් හමුවීම නිසාත් ධීවරයන්ගේ ඉදිනෙදා ජීවිකාව පවත්වාගෙන යෑම අපහසුවී වී ඇත.
2004 වසරේ ඇතිවූ සුනාමියේද මඩකලපුව දිස්ත්රික්කයේ විශාල වශයෙන් මුහුදු සර්පයින් ධීවර දැල්තුළට හසුවූ බව වාර්තාවෙයි.