ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 24 වන බදාදා
පවතින භෞතික සම්පත් තුළින් පූර්ණ ඵලදායීතාවක් ලබාගැනීමට පසුගිය සමයේ ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොලැබුණු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
ඒ මහතා පවසා සිටියේ, රටේ සංවර්ධනය සඳහා මනා පෞරුෂත්වයක් හා යහපත් චින්තනයක් ඇති දේශපාලඥයන් බිහිවිය යුතු බවයි.
අද (28දා) උදෑසන කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් 2015 වර්ෂයේදී පැවැත්වූ සහතික පත්‍ර පාඨමාලා සාර්ථකව හැදෑරූ පාඨමාලාභීන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පවසා සිටියේය.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd