දේශපාලනික කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තම සංවිධානය දේශපාලන කටයුතු කමිටුවක් පත්කළ බව බොදුබල සේනා සංවිධානය නිවේදනය කරයි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි (සභාපති), ජූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි (ජාතික සංවිධායක), කථිකාචාර්ය දිලන්ත විතානගේ (ලේකම්/ මාධ්‍ය ප්‍රකාශක) යන අය එම කමිටුව නියෝජනය කරන බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.