පොල්පිතිගමදී ඊයේ (16දා) පස්වරුවේ පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක් වූ සමන්ත බන්ඩාර නැමැති පුද්ගලයෙකු බවත්, බීමත්ව සිදු වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සහෝදරයා විසින් සිදුකර තිබෙන බව පොලීසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.