රත්නපුර, දබුළුවන ප්රදේශයේ බිරිඳ විසින් සිදුකළ පහරදීමක් හේතවෙන් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි.
පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවූ ගැටුමක් දුරදිග යාමෙයන් සැකකාර කාන්තාව විසින් සිය සැමියාට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය කියයි.
ඝාතය සම්බන්ධයෙන් සැකකාර බිරිඳ පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.